ආදාන උපාංග පරිගණකයට දත්ත හා තොරතුරු ඇතුල් කිරීමට භාවිතා කරන උපාංග ආදාන උපාංග ලෙස හදුන්වයි. මෙම උපාංග ලක්ෂීය උපාංග යතුරු පුවරුව රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපාංග සුපරික්සක මයික්‍රෆෝනය ලෙස කොටස් වලට වෙන් කෙරේ. ලක්ෂීය උපාංග පරිගණක පද්දතියෙහි ලක්ෂීය උපාංග දැක්වීමේ උපාංග ලෙසද හදුන්වනු ලබයි. උදා: මුසිකය ස්පර්ශ සංවේදී තිරය මෙහෙයුම් යටිය ආලෝක පැන යතුරු පුවරුව පරිගනකය වෙත දත්ත අදනය කිරීමේ ප්‍රචලිතම ක්‍රමය ලෙස යතුරු පුවරුව හැදින්විය හැක.