Posts

Showing posts from November, 2017

ප්‍රතිදාන උපාංග

Image
ප්‍රතිදාන උපාංග පරිගණකයෙන් දත්ත හා තොරතුරු පිටතට ලබා දෙන උපාංග ප්‍රතිදාන උපාංග ලෙස හදුන්වයි.

ආදාන උපාංග

Image
ආදාන උපාංග පරිගණකයට දත්ත හා තොරතුරු ඇතුල් කිරීමට භාවිතා කරන උපාංග ආදාන උපාංග ලෙස හදුන්වයි. මෙම උපාංග ලක්ෂීය උපාංග යතුරු පුවරුව රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපාංග සුපරික්සක මයික්‍රෆෝනය  ලෙස කොටස් වලට වෙන් කෙරේ. ලක්ෂීය උපාංග  පරිගණක පද්දතියෙහි ලක්ෂීය උපාංග දැක්වීමේ උපාංග ලෙසද හදුන්වනු ලබයි. උදා:  මුසිකය           ස්පර්ශ සංවේදී තිරය           මෙහෙයුම් යටිය           ආලෝක පැන යතුරු පුවරුව   පරිගනකය වෙත දත්ත අදනය කිරීමේ ප්‍රචලිතම ක්‍රමය ලෙස යතුරු පුවරුව හැදින්විය හැක.      

තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය හදුනා ගනිමු.

Image
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය හදුනා ගනිමු. තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි ස්ථානය පිළිබදවපළමුව සලකා බලමු.