ආදාන උපාංග

ආදාන උපාංග

පරිගණකයට දත්ත හා තොරතුරු ඇතුල් කිරීමට භාවිතා කරන උපාංග ආදාන උපාංග ලෙස හදුන්වයි. මෙම උපාංග

  • ලක්ෂීය උපාංග
  • යතුරු පුවරුව
  • රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපාංග
  • සුපරික්සක
  • මයික්‍රෆෝනය
 ලෙස කොටස් වලට වෙන් කෙරේ.


ලක්ෂීය උපාංග
 පරිගණක පද්දතියෙහි ලක්ෂීය උපාංග දැක්වීමේ උපාංග ලෙසද හදුන්වනු ලබයි.
උදා:  මුසිකය
          ස්පර්ශ සංවේදී තිරය
          මෙහෙයුම් යටිය
          ආලෝක පැන


යතුරු පුවරුව
  පරිගනකය වෙත දත්ත අදනය කිරීමේ ප්‍රචලිතම ක්‍රමය ලෙස යතුරු පුවරුව හැදින්විය හැක.
     

Comments

Popular posts from this blog